මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

October 28th, 2019|2 Comments

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 ඔක්තෝබර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-10-13 වප් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 9 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ, ශ්‍රී [...]

October 15th, 2019|1 Comment

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය (ඡායාරූප)

මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා.

October 6th, 2019|1 Comment

අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනා 2019-10-02,03

ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා .....

October 4th, 2019|1 Comment

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.

September 24th, 2019|Comments Off on ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය." (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විණි. මෙම පින්කම උදෙසා දායකත්වය දැක්වූ පින්වත් සරත් සිල්වා...

September 18th, 2019|1 Comment

417. කච්චානි ජාතකය- kachchane jatakaya

අනේ ස්වාමී... මට තවත් මේ දුක ඉවසගන්ට අමාරුයි. ඔයාට තේරෙන්නේ නැද්ද මේ කාලකණ්ණි මහ ගෑණි මට දෙන වද කන්දරාව. දැන් තියෙන්නේ එක උත්තරයයි. එක්කෝ මහගෑණිව මේ ගෙදර තියාගන්ට, මාව යවන්ට.

September 17th, 2019|Comments Off on 417. කච්චානි ජාතකය- kachchane jatakaya

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්මදින සැමරුම් උළෙල (ඡායාරූප)

2019 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමන්ගේ උදාර චින්තනය ජනගත කිරීම තුළින් සිංහල ජාතිය අවදි කරනු වස්, 5000 ක පමණ තරුණ දෙමාපියන් සහ යොවුන් දූ පුතුන් සහභාගී වූ "සිරි දම්පල් අභිනන්දන" පුණ්‍යමහෝත්සවය 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.

September 15th, 2019|3 Comments

මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දකී

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය.

September 15th, 2019|4 Comments

පොල්ගහවෙල අසපුවේ 29 වන ලේ දන්දීමේ පින්කම | 2019-09-08 (ඡායාරූප)

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 29 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-09-08 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 318 පමණ [...]

September 10th, 2019|Comments Off on පොල්ගහවෙල අසපුවේ 29 වන ලේ දන්දීමේ පින්කම | 2019-09-08 (ඡායාරූප)
Go to Top