මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

අසිරිමත් දෙතිස්ඵලරුහ බෝධි වන්දනාව

මින් වසර 2300කට පෙර සංඝමිත්තා මහරහත් තෙරණිය විසින් වැඩමවාගෙන පැමිණි දඹදිව ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා රත්නය ශාඛා පහකින් සමන්විත වූහ. එම උතුම් බෝ රජාණන් අනුරපුර උඩමළුවෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් [...]

January 31st, 2016|1 Comment

දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි

පසුගිය මාසයේ සැදැහැවතුන් බොහෝ දෙනෙකුගෙන් ලැබුණු මූල්‍යමය අනුග්‍රහය නිසා මෙම ජනවාරි මාසයේ සදහම් පොත් කට්ටල් දොළහක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල දොළහක් සඳහා පරිත්‍යාග කරන්නට අපට හැකියාව ලැබුනි. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් [...]

January 24th, 2016|Comments Off on දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි

5-9. සුමන මල් වෙළෙන්දාගේ කථා වස්තුව

නෑ... නෑ... මට ඒ එකක් වත් වැඩක් නෑ. රජ්ජුරුවෝ මාව හිරේ දානවා නම් දමාපුවාවේ. රටින් නෙරපනවා නම් නෙරපුවාවෙ. හිස ගසා දමනවා නම් දමාපුවාවෙ. මට ඒ එකක් වත් වැඩක් නෑ. මං මේ මල් ටික බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජා කරනවාමයි. ඒ විතරක් නෙවෙයි මං මගේ ජීවිතයත් පූජා කරනවා.”

January 21st, 2016|4 Comments

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා! 1. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාග ද්වේශ මෝහ නසා, සියලු ආශ්‍රවයන් නසා උතුම් අර්හත්වයට පත් වූ බව ඒකාන්ත සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! [...]

January 18th, 2016|2 Comments

අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම

නමෝ බුද්ධාය! අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට [...]

January 14th, 2016|Comments Off on අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම

නමෝ බුද්ධාය – සජීව සදහම් කතිකාව

සසර කතරේ අතරමං වූ දෙව් මිනිස් ලෝ සත්වගට සැනසුමේ මග කියා දුන් ශාක්‍යසිංහ වූ අප භාග්‍යවත් මුනි රජුන්ගේ ඒ අභීත වූ සිංහ නාදයේ ගම්භීර බව ම ඉස්මතු කරමින් ඔබ වෙත ගෙනෙන අරුත්බර සජීව සදහම් [...]

January 14th, 2016|Comments Off on නමෝ බුද්ධාය – සජීව සදහම් කතිකාව

සර්වඥ ධාතු ප්‍රදර්ශනය – දකුණු කොරියාව

නමෝ බුද්ධාය! සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකුණු කොරියානු දේශයට වැඩම කළ වගයි.... දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියානු විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින අසිරිමත් සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී [...]

January 10th, 2016|1 Comment

5-8. එක්තරා ගොවියෙකුගේ කථා වස්තුව

රාජපුරුෂයන් අර ගොවියාගේ දෑත් පිටුපසට කොට බැන්දා. කසෙන් තල තලා ඇදගෙන ගියා. රජ්ජුරුවන්ට අර ගොවියාව පෙන්නුවා. රාජ පුරුෂයෝ දැනුම් දුන්නේ හොරාව අල්ලගත්තා කියලයි. හොරාට දඬුවම් නියම වුණා. කසයෙන් තල තල හිස ගසන තැනට අරගෙන ගියා. පාර දෙපැත්තේ සෙනඟ හොරා බලන්න රැස්වුණා. එතකොට මේ අහිංසක ගොවියාට කරකියාගන්න දෙයක් නෑ.

January 2nd, 2016|1 Comment

ශ්‍රද්ධා නාලිකාව UHF 55 න් දැන් බස්නාහිර පළාතට…

නමෝ බුද්ධාය! සිත් ගිමන් නිවන සිත් සතන් සනසන සිත් ගුණෙන් වඩවන සත් දනන්ගේ කලණ මිතුරා... ශ්‍රද්ධා රූපවාහිනිය මහමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ශ්‍රද්ධා රූපවාහිනිය UHF 55 න් බස්නාහිර පළාත තුල සාමාන්‍ය නාලිකාවක් වශයෙන් 2015-12-31 වන [...]

January 1st, 2016|2 Comments

ඈත පෙරදිග අඹර නැගෙනා සදහම් අරුණැල්ල…

උතුම් අනුරාධපුර පුණ්‍ය භුමියේ විරාජමානව වැඩ සිටින අප ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක් දිවට වැඩමවුවේ සංඝමිත්තා මහා රහත් තෙරණිය විසිනි. උඳුවප් පුන් පොහෝ දිනයේ සඟමිත් රහත් තෙරණිය ගේ මෙම අසිරිමත් ආගමනය සිරිලක සුවහසක් කාන්තාවන්ට ගෞතම [...]

December 26th, 2015|Comments Off on ඈත පෙරදිග අඹර නැගෙනා සදහම් අරුණැල්ල…
Go to Top