බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24
2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය...
නවතම ජාතක කථා ග්‍රන්ථය -වෙසතුරු දාව(වෙස්සන්තර ජාතකය )
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිංහලට අනුවාදිත වෙස්සන්තර ජාතකය නවතම සදහම් ප්‍රකාශනයක්...
049. මගුල් කැඩූ නැකත ගැන කථාව(නක්ඛත්ත ජාතකය)
අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකතකට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ ....
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම 2020-01-22
එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ.
14-17,18. කසුප් බුදුන්ගේ රන් සෑය ගැන කථා වස්තුව
කාලයාගේ ඇවෑමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණචේතිය නැතිවෙලා ගියා. වෙන දේවාලයක් ඇතිවුණා. නමුත් එතනට වන්දනා කිරීමෙන් යහපතක් උදාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් බුද්ධ භූමියක් නිසයි.
පිවිතුරු පැන් පූජා – පදවිය 40 කොලණිය 2020-01-12
ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන....
14-16. බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව
ඔය හැම කතාවක්ම සසර දුකට වැටෙන එකක්මයි. මේ තියෙන්නේ බුද්ධ කාලයයි. මෙවැනි කාලයක ධර්මය ශ්‍රවණය, සංඝයාගේ සමගිය, සංඝයා සතුටින් යුක්තව සමගි සම්පන්නව ධර්මයේ හැසිරීම ආදියට උදව් දෙන දේකුයි....
14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව
භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩසිටි මහා පින් ඇති අපේ ආනන්ද තෙරුන් වහන්සේට උතුම් අදහස් පහළ වෙනවා. යහපත් කල්පනාවක්මයි හිතේ පහළ වෙන්නේ. උදාර අදහස්මයි...
14-10,11,12,13,14. අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව
මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා. අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ’ කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේත් තම සිරුරෙන් දුම් පිට කලා. ඒ මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා.
14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව
ඇතැම් අවස්ථාවන්හීදී කාටවුණත් තමන්ට යහපත පිණිස පවතින දේ හරියාකාර ලෙස වටහාගන්නට බැරිවෙනවා. එතකොට අයහපතට හේතුවන දේ තමයි හරි කියලා හිතෙන්නේ. යහපතට හේතුවෙන දේ ගැන ආශාවක්....