News

News2016-11-08T10:09:29+05:30
1309, 2015

ලේ දන්දීමේ පින්කම – 2015-09-13

By |September 13th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ලේ දන්දීමේ පින්කම – 2015-09-13

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 18 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-09-13 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.

2908, 2015

සදහම් පොත් පරිත්‍යාග කිරීම – 2015-08-29

By |August 29th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග කිරීම – 2015-08-29

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2015-08-29 වෙනි නිකිණි පුන් පොහෝ දින වන අද දිනත් සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]

1408, 2015

අභිනව දාන ශාලාව විවෘත කිරීමේ පින්කම

By |August 14th, 2015|Categories: News, නවතම පුවත්|1 Comment

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා 250 නමකට සුවසේ දන් වැළඳිය හැකි පරිදි ඉදිකරන ලද අභිනව සුවිසල් දාන ශාලාව 2015-08-14 දින, එනම් මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර 16 සපිරෙන අද දිනයේ විවෘත කරන්නට [...]

408, 2015

වජිරාසන කැටයම්

By |August 4th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on වජිරාසන කැටයම්

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ ප්‍රධාන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටින වජිරාසනය අලංකාර කැටයම් වලින් විසිතුරු කරන්නට යෙදුනා. මේ ඔබ දකින්නේ එම අලංකාර කැටයමින් විසිතුරු කරන ලද වජිරාසනයයි. මේ සඳහා [...]

2507, 2015

පුණ්‍යානුමෝදනා ධර්ම දේශනය සහ මහා සංඝගත දක්ෂිණාව

By |July 25th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on පුණ්‍යානුමෝදනා ධර්ම දේශනය සහ මහා සංඝගත දක්ෂිණාව

අවුරුදු අටක පමණ කාලයක් දඹදිව බුද්ධගයාවේ බුදුනුවණ අසපුවේ වැඩවාසය කරමින් සුවිශාල ශාසනික මෙහෙවරක් සිදුකොට මීට දින කිහිපයකට පෙර අපවත් වී වදාළ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වන පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් [...]

1907, 2015

අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය

By |July 19th, 2015|Categories: News, නවතම පුවත්|3 Comments

අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහනය ඉන්දියාවේ බුද්ධග්‍යාන් ආශ්‍රම් අසපු ශාඛාවෙහි වැඩසිටි අපවත් වී වදාළ පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු අද දින සවස 4 ට පමණ බුද්ධගයාවේ නේරංජරා ගඟ අසබඩ දී [...]

Go to Top