News

News2016-11-08T10:09:29+05:30
2601, 2020

නවතම ජාතක කථා ග්‍රන්ථය -වෙසතුරු දාව(වෙස්සන්තර ජාතකය )

By |January 26th, 2020|Categories: News, විශේෂ නිව‍ේදන|Tags: , , , , |1 Comment

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිංහලට අනුවාදිත වෙස්සන්තර ජාතකය නවතම සදහම් ප්‍රකාශනයක්...

2201, 2020

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම 2020-01-22

By |January 22nd, 2020|Categories: News, විශේෂ නිව‍ේදන|Comments Off on පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීම 2020-01-22

එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ. 

1401, 2020

පිවිතුරු පැන් පූජා – පදවිය 40 කොලණිය 2020-01-12

By |January 14th, 2020|Categories: News, නවතම පුවත්|3 Comments

ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන....

601, 2020

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන 2020-01-04

By |January 6th, 2020|Categories: News, නවතම පුවත්|Comments Off on ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන 2020-01-04

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී පාසල් දරුවන් 60 දෙනෙකුට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් පැවත්වුණි. මේ සඳහා දායකත්වය දරනු ලැබුවේ ඇමරිකාවේ පදිංචි පින්වත් යුනිල් [...]

1412, 2019

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 දෙසැම්බර්

By |December 14th, 2019|Categories: News, නවතම පුවත්|1 Comment

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019 දෙසැම්බර් මාසයේදී සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ....

1412, 2019

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා ඡත්‍ර පූජාවක් ඩුබායිහි දී… (ඡායාරූප)

By |December 14th, 2019|Categories: News, නවතම පුවත්|1 Comment

උඳුවප් පුන් පොහෝ දිනක සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දෙරණට වැඩමවීම අනුස්මරණය කරමින් ඩුබායිහි පිහිටි මහමෙව්නාව පින්බිමේ වැඩ සිටින උතුම් බෝධිරාජයාණන් වහන්සේට සැදැහැ සිත් පෙරටුව අසිරිමත් පුෂ්ප ඡත්‍රයකින් උපහාර පූජාවක් කරන ලදී. මේ උතුම් පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!

Go to Top