July 2019
12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව
“මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම.....
මහාවංශය – තිස්වෙනි පරිච්ඡේදය
අවිද්‍යා අන්ධකාරය නසා ප්‍රඥාවෙන් යුක්ත වූ, ලෝකයෙහි උත්තම වූ, දෙව්මිනිසුන් අතර අතිශයින්ම පිදීමට යෝග්‍ය වූ අපගේ සුගත වූ භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටියදී උන්වහන්සේට වන්දනා කිරීමෙන් රැස්වෙන යම් පිනක් ඇද්ද, ජනතාවගේ හිතසුව පිණිස උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කුඩා කැබලි වලට කැඩී ගිය ධාතූන් වහන්සේලාත්, ඒ සර්වඥ ධාතු පිහිටි රුවන්වැලි මහා සෑය වැනි ස්ථූප පිදීමෙන් රැස් කරන්නා වූ යම් පිනක් ඇද්ද, ඒ පිනත් පුණ්‍යානුභාවයෙන් එක සමාන ය.
මහාවංශය – විසිනවවෙනි පරිච්ඡේදය
ඔය ආකාරයෙන් දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේව ආදර්ශයට ගෙන, උතුම් රතනත්‍රයෙහි පහන් සිතින් යුක්තවූ බුද්ධිමත් මනුෂ්‍යයා දානාදී පින්කම් කිරීම පිණිස, ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුයි. ලෝකයාගේ මෙලොව පරලොව දෙකෙහි යහපත උදාකරදීම උතුම් ම දෙය බව අවබෝධ කරගෙන, ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණධර්මයන්ට ඇළුම් කරන්ට ඕනෑ.
12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව
ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක්.....
041. ලෝසක ජාතකය-losaka jathakaya
‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට.....
මහාවංශය – විසිඅටවෙනි පරිච්ඡේදය
ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතින් රැස්කළ පින් බලයෙන් යුතු දුටුගැමුණු රජ්ජුරුවන්ට මහාසෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුනු අයුරු සිහිකොට සැප ලබාදෙන පින් ම යි සිය ගණන් කරන්ට ඕනෑ. එනිසා අපිත් පහන් සිතින් යුක්තව පින් ම යි කරන්ට ඕනෑ.






