May 2019
මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය
අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.
11-8,9. බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව
“රාත්‍රී මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥානය නම් වූ දෙවෙන විද්‍යාව පහළ වුණා. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රඥාවෙන් විමසා බැලීම නිසා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උතුම් නිවන පසක් කළා.”
11-7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව
“මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.”
බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු
එහෙත් අනාගතයේ රට භාරගැනීමට පෙළ ගැසී සිටින ගිහි නායකයන් අතර ධර්ම විනය නිවැරදිව දන්නා අය සිටිති යි සිතිය නොහැකිය. ඔවුහු ධර්ම විනය ද නොදනිති. මිසදිටුව සම්දිටුව ද නොදනිති. සැබෑ භික්ෂූන් කවරහුදැයි නොදනිති. ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කවරහුදැයි නොදනිති. සුසිල් දුසිල් බව නොදනිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට උවමනා බලයට පැමිණීම පමණි.
ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)
මේ පරිච්ඡේදයේ මාතෘකා වූ සිංහල සහ යෝනක අරගල නිපදවීමේ මූලිකයෝ හම්බංකාර මනුෂ්‍යයන් බව නිසැකව ඒත්තු ගැනීමට කරුණු රාශියක් තිබේ. සාමාන්‍යයෙන් ම හම්බංකාරයන්ගේ ක්‍රියා පරිපාටිය සිංහල ජනතාවගේ අප්‍රසාදයට හේතුව පැවතින. ඒ කාරණය සත්‍යයක් ම බව....
April 2019
11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව
"බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා."






