April 2020
15-5. ජය පැරදුම ගැන කථා වස්තුව-ධම්මපදය
ඉස්සර කාලෙත් යුද්ධ ඇතිවුණා. හැමදාමත් යුද්ධ තියෙනවා. සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජ දෙක තුළ හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලයේත් යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇතිවුණා. මෙයත් එවැනි කථාවක්.
15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)
පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා.
15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.
March 2020
අනිත්‍ය ලෝකයේ අමරණීය රැකවරණය
අප ගෙවන දිවිය ද අපගේ වටපිටාව ද හේතුඵල දහමට අයත් ය. එනම්, සංස්කාරයෝ ය. සංස්කාරයන්ගේ ස්වභාවය නම් හටගෙන නැසී යාම යි. එනිසා මේ අනිත්‍ය ධර්මයට ලොව සියල්ල ම යටත් ය. ඒ වග ඉතා හොඳින් පසක් කොට වදාළ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ විස්මිත ධර්ම දේශනාවකට සිත යොමු කිරීම වටනේය.
10. උපායශීලීබව (දුම්මේධ ජාතකය)
ඇතැම් නුවණැති අය ඉතාමත් උපායශීලිව තමන්ගේ පිරිය යහමගට ගන්නවා. සමහර දරුවන් ඉතාම උපායශීලීව තම දෙමාපියන්ව යහමගට ගන්නවා. සමහර දෙමාපියන් ඒ වගේම තම දරුවන්ව යහමගට ගන්නවා. ඇතැම් ස්වාමිවරුන් තම භාර්යාවන්ව ඉතාම උපායශීලීව යහමගට ගන්නවා. බිරින්දෑවරුන් තම ස්වාමිවරුන්ව ඒ වගේම යහමගට ගන්නවා. මෙයත් එබඳු කථාවක්.
“බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ කියන පිස්සෝ රැළක් ලංකාවට ‘ජම්බුද්වීපය’ කියනවා”
අනිත් කාරණය බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් ඒක වෙනස් කරන්න තරම් අපේ පැරණි මිනිසුන්ට තිබුණු වුවමනාව මොකක්ද? පුළුවන් නම් ඒකට උත්තර දෙන්න කියන්න ඔය බොරුකාරයන්ට.