Blog

Blog2016-11-08T10:09:37+05:30

December 2018

8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

By |December 27th, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“නැණවත්ව දැහැන් වඩන එක දවසත් උතුම්” පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට නිවන් මග පෙන්වා දුන් ආකාරය හරි පුදුමයි. ඒ ශ්‍රාවකයනුත් පෙර සසරේ කරන ලද පින් බලය නිසාම හරි පුදුම විදිහට නිවන් මග දියුණු [...]

Comments Off on 8-12. ඛාණු කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 22

By |December 23rd, 2018|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට වේවා, පසේ බුදුරජාණන් වහන්සේ නමකට වේවා, අර්හත් උතුමෙකුට වේවා පුදන ලද දානයේ විපාක ගැන නම් දෙවි වූ අපටවත් කියන්ට බැරිතරම් මහා අනුහස් බලයෙන් යුක්තයි. නමුත් තමුන්නාන්සේගේ කලින් ආත්මේ කළ ඉතාම ස්වල්ප පිනක් මට පේනවා......

8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

By |December 23rd, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පැටියෝ..... නුඹ බේරුණේ අනූ නවයයි දශම නවයෙන්... නුඹේ අම්මා මළේ නුඹ මව්කුසේ සිටිද්දිමයි. සොහොන්පල්ලා අම්මා අළු වෙනකම් පිච්චුවා. ඒ වෙලාවෙත් නුඹ බේරුණා. ඉන් පස්සේ ඉතුරු දර එකතු කරලා දරුගැබත් ගිනි තිබ්බා. වැදෑමහ විතරක් පිච්චුණා. අපේ රත්තරන් පැටියා බේරුණා.... අපේ පින්වත් පැටියෝ....” කියලා හැමෝම වඩාගෙන සිඹිනවා.

Comments Off on 8-11. සංකිච්ච සාමණේරයන්ගේ කථා වස්තුව

8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

By |December 21st, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, ආයුෂ පමණක් වැඩිවෙලා නවතින්නේ නෑ. වීතරාගී ගුණවතුන්ට වන්දනා මානන කරද්දී කරදර කම්කටොලුත් නැතිවෙනවා. ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් කියන මේ හතරම වැඩෙනවා.”

Comments Off on 8-10. ආයුවඩ්ඩන කුමාරයාගේ කථා වස්තුව

8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

By |December 20th, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"සැරියුත් මහරහතන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පා කොට බුදුරජාණන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දානයේ ඇති වෙනස්කම් ගැන කියලා දුන්නා. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන දානයට වඩා සිල්වත් කෙනෙකුට දෙන දානයෙහි අනුසස් වැඩියි. "

Comments Off on 8-9. සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකුගේ කථා වස්තුව

8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව

By |December 19th, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් බ්‍රාහ්මණය, ඇත්තෙන්ම ඔබ බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය දන්නෙ නෑ. ඔබේ ආචාර්යවරුවත් බඹ ලොවට යන මාර්ගය නම් දන්නෙ නෑ. හැබැයි අපගේ ශාස්තෘන් වහන්සේ නම් ස්ථිරවම බඹලොවට යන මාර්ගය දන්නවා. පින්වත් බ්‍රාහ්මණය, එන්න. මං ඔබව ශාස්තෘන් වහන්සේ ළඟට කැඳවාගෙන යන්නම්.”

Comments Off on 8-8. සැරියුත් තෙරුන්ගේ ඤාති සහෝදරයෙකුගේ කථා වස්තුව
Go to Top