Blog

Blog2016-11-08T10:09:37+05:30

November 2018

7-8. සැරියුත් තෙරුන්ගේ කථා වස්තුව

By |November 17th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හපොයි... හපොයි... හරි වැඩක් නෙව! සාරිපුත්තයන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් වෙලත් තාම ශ්‍රද්ධාවටවත් එන්න බැරි වෙලා නෙව. එකත් එකටම බ්‍රාහ්මණ පවුලකින් ආපු නිසා තමයි ඔය ප්‍රශ්නෙ. නැත්නම් කොහොමද ඔහොම වුණේ....? මෙතෙක් කලක් ගතවෙලත් ශ්‍රද්ධාව නැතෙයි කියලා කිසි භයක් නැතුව කියපු හැටි!”

Comments Off on 7-8. සැරියුත් තෙරුන්ගේ කථා වස්තුව

7-7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

By |November 16th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අනේ... ස්වාමීනී, ස්වාමීන් වහන්සේගේ වැරැද්දක් නෑ. මං මේ සිද්ධිය කිව්වේ ස්වාමීන් වහන්සේගේ හිත රිද්දන්න නෙවෙයි. ස්වාමීන් වහන්සේ නිර්දෝෂියි. මගෙත් වැරැද්දක් නෑ. මට ඒ මොහොතෙම හිතුණේ මේක තමයි සසරේ ස්වභාවය කියලා. ඒ නිසා ස්වාමීනී, විපිළිසර වෙන්න එපා. හැඬීමෙන් පලක් නෑ. අපි හිමින් හිමින් ගමන යමු.”

Comments Off on 7-7. කෝසම්බිවාසී තිස්ස තෙරුන්ගේ කථා වස්තුව

7-6. සාරිපුත්ත තෙරුන්ගේ කථා වස්තුව

By |November 14th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"සැරියුත් තෙරුන්ගේ සිතේ කිසි කලබලයක් නෑ. ඇහි බැම හැකිළුනේ නෑ. ඇස් ලොකු වුණේ නෑ. රවලා බැලුවේ නෑ. දත් සැපුවේ නෑ. කලබලෙන් අතපය සෙලෙව්වේ නෑ. කඩිමුඩියේ ඇවිද්දේ නෑ. හදවත වේගයෙන් ගැහුණේ නෑ. ගොත ගැහුණේ නෑ. දාඩිය දැම්මේ නෑ. හරි පුදුමයි! කිසිම වෙනසක් නෑ. හැම වෙලාවෙම එක වගේ.... මෙතරම්ම අමු බොරු කියද්දි වෙන කෙනෙක් නම් මොනතරම් වෙනස් වෙනවද?”

7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව

By |November 11th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“පින්වත් මහණෙනි, එහෙම කියන්න එපා! මාගේ පුත්‍ර වූ මහා කච්චායනයන් සියලු ඉඳුරන් සංසිඳුවාගෙනයි ඉන්නේ.... ලාභ සත්කාර ගැන කිසිම අපේක්ෂාවක් නෑ. සක් දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජවරු දිව්‍යමල් වලින් කොපමණ පූජාවල් පැවැත්තුවත් මාන්නයක් ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරකමක් ඇතිවෙන්නෙ නෑ. "

Comments Off on 7-5. මහා කච්චායන තෙරුන්ගේ කථා වස්තුව

7-4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

By |November 11th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හරි වැඩක් නොවැ.... හැම තැනම කෑම බීම ඉතිරිලා ගිහිල්ලා.... මහා විශාල උත්සවයකුත් නෑ. අනුරුද්ධ තෙරුන්ට සිවුර මැහීම විතරයි තියෙන්නේ.... ඒකට මෙතරම් උජාරුවක් ඕනෙද...? අපට හිතෙන්නේ අනුරුද්ධ තෙරුන්ට ඕන කමක් ඇති තමන්ගේ නෑදැයන් ලවා සැලකිලි සම්මාන ලබාගෙන අපට පෙන්නන්න. හනේ.... අපට ඕන නෑ....”

Comments Off on 7-4. අනුරුද්ධ තෙරුන්ගේ කථා වස්තුව

7-3. බෙල්ලට්ඨිසීස තෙරුන්ගේ කථා වස්තුව

By |November 6th, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

‘මං හැමදාම පිණ්ඩපාතෙ වඩිනවා. රස දෙයක් ලැබුණත්, නීරස දෙයක් ලැබුණත්, හපලා ගිල්ලට පස්සේ වෙනසක් නෑ. තෙත දෙයක් ලැබුණත්, වේලිච්ච දෙයක් ලැබුණත් වැළඳුවාට පස්සේ ඇඟට ටිකක් පණ එනවා නම්, මට භාවනා කරගන්න ඒ ඇති. ඒ නිසා දානෙ පොඞ්ඩක් වෙනුවෙන් හැමදාම පිඬු සිඟා වඩින එකේ තේරුමක් නෑ.’

Go to Top