ශ්රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය
ශ්රී මිහිඳු පුර අටවක පුණ්‍ය මහෝත්සවය අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වප් මස 16 (ඔක්තෝබර් 16) වෙනි දිනට යෙදෙන “ශ්‍රී මිහිඳු පුර අටවක” පොහොය නිමිති කරගෙන ඔක්තෝබර් 13, 14, 15, 16 යන දිනයන්හි සවස 5.30 සිට රාත්‍රී 8.30 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පැවැත්වේ. සවස 5.30 සිට 6.30 දක්වා – අරහන්ත වන්දනාව සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා – විශේෂ ධර්ම දේශනාව