තඹකන්ද අසපුවේ විහාර මන්දිරය විවෘත කිරීමේ පින්කම (ඡායාරූප)
තඹකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය මංගල්‍යය පසුගිය 2018 ජූලි මස 07 වන දින සෙනසුරාදා පස්වරු 4.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. මෙම උතුම් පින්කමට සමගාමීව 6 වන දින සිකුරාදා රැය පහන්වන තුරු පාළි – සිංහල පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණු අතර 8 වන දින ඉරිදා දහවල් මහා සංඝගත දක්ෂිණාවක් ද පිරිනමනු ලැබිණි.










