දකුණු කොරියාවේ සදහම් වැඩසටහන
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, දකුණු කොරියාවට වැඩම වීමෙන්, 2016 ඔක්තොම්බර් මස 16 වන දින අසිරිමත් සඳහම් වැඩසටහනක් පවත්වනු ලැබේ.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, දකුණු කොරියාවට වැඩම වීමෙන්, 2016 ඔක්තොම්බර් මස 16 වන දින අසිරිමත් සඳහම් වැඩසටහනක් පවත්වනු ලැබේ.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 21 වන […]
සරසවි සිසුන් 300 කගේ පමණ සහභාගීත්වයෙන් 2016 සැප්තැම්බර් මස 10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි විශේෂ සදහම් වැඩසටහනක් සහ පසු දින (11) මහා සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වුනා. මෙම විශේෂ පුණ්‍ය කර්මය සඳහා....
මේ එළඹෙන කාලය බොහෝමයක් හදිසි අනතුරු නිසා […]
"මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු" යන උදාර පුණ්‍ය චේතනාව පෙරදැරි කරගෙන පසුගිය ඉරිදා දින (2016-08-21 වන දින) පින්නවල මහමෙව්නාව භාවනා අසපුවේදී ලේ දන්දීමේ පින්කමක් පැවැත්වුනා.
දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය
ආර්ථික දුෂ්කරතා මැද ජීවන කඩඉම් දිනන්නට ගුණයෙන් නුවණින් පිරුණු […]
පොළොන්නරුව තාවතිංස යාත‍්‍රා සංවිධානය මගින් පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී 500කට අධික වූ ගැබිණි මව්වරුන් උදෙසා 2016-08-13 වන දින සදහම් වැඩසටහනක් පවත්වන්නට යෙදුණි. උදෑසන පටන් සදහම් දේශනා, සීල භාවනා වැඩසටහන් සහ ආශිර්වාද පිරිත් සජ්ඣායනා පැවැත්විණි.
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග […]