බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
5-4. ගැටකපන්නන්ගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, නැති බැරි සමහර අය කම්මැලිකම නිසා ලේසියෙන් ජීවත් වෙන්න ක‍්‍රම හොයනවා. එහෙම හොයද්දී සමහරු කරන්නේ සත්තු මරන එක. සමහරු කරන්නේ හොරකම් කරන එක. සමහරු කරන්නේ වැරදි කාම සේවනයේ යෙදෙන එක. සමහරු කරන්නේ [...]
5-3. ආනන්ද නම් මහා සිටුවරයාගේ කථා වස්තුව
පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් ජීවත්විය යුතු ආකාරය ඉතාම ලස්සනට පෙන්වා දෙනවා. එ් මෙහෙමයි. කෙනෙක් ඉන්නවා. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හැබැයි එ් සල්ලි හම්බකරලා තියෙන්නේ අධාර්මිකවයි. එතකොට සල්ලි තියෙන එක [...]
ඔබත්, අභිමානවත් ශ‍්‍රාවකයෙක් වන්න…
බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක පිරිස ගිහි-පැවිදි වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ශ‍්‍රාවක පිරිස සරණ ගොස් තිබෙන්නේ තිසරණය පමණි. එසේ නැතිව පෘථග්ජන උදවිය අන්ධ භක්තියෙන් සරණ යන නොයෙක් විශ්වාස ඇදහිලි සරණ යාමක් බුද්ධ ශ‍්‍රාවකයන් තුළ නැත. [...]
007. කට්ඨහාරී ජාතකය
මේ කථාවත් ගොඩාක් වටිනවා. හරි පුදුම විස්තර තියෙන්නේ. මිනිසුන් ගේ යහපත වෙනුවෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේ කටයුතු කොට වදාළ ආකාරය තේරුම් ගන්ට මේ කතාවත් උදව් වෙනවා. සමහර විට ඔබ අහලා ඇති වාසභඛත්තියා ගැන. මේ ජාතක කතාව දේශනා කරන්ට හේතු වුනේ ඈ නිසයි.
006. දේවධම්ම ජාතකය
ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග‍්‍ර මල්මාලා වලින්, අග‍්‍ර පුෂ්පවලින්, අග‍්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.
ළමා සදහම් වැඩසටහන – 2015.10.27
සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඊයේ දින (2015.10.27 වන වප් පුන් පොහෝ දින) ආරම්භ වුනා. මෙම ළමා සදහම් වැඩසටහන සෑම පුන් පොහෝ [...]
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පසුගිය 17 වනදා පටන් අද දින දක්වා පුරා දින නමයක් පැවති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, [...]
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අටවන දිනය අදයි
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]
වප් පුන් පොහොය
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.
අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ හත්වන දිනය අදයි
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]