මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය

ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ [...]

October 22nd, 2015|Comments Off on බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය

අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]

October 21st, 2015|Comments Off on අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ පස්වන දිනය අදයි

අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ සිව්වන දිනය අදයි

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]

October 20th, 2015|Comments Off on අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ සිව්වන දිනය අදයි

අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අද දිනත් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]

October 19th, 2015|Comments Off on අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ තුන්වන දිනය අදයි

අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]

October 17th, 2015|Comments Off on අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය

අංගුලිමාල මහරහතන් වහන්සේ

මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ [...]

October 12th, 2015|1 Comment

පින්වත් ගාමිණී ද සිල්වා මහතාට නිවන් සැප ලැබේවා!

පින්වත් ගාමිණී මහතාණෙනි, අද (2015 ඔක්තෝම්බර් 11) දහවල් මා හමුවී ඉතා ප‍්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන් වූ වග [...]

October 11th, 2015|25 Comments

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම [...]

October 10th, 2015|1 Comment

මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන මහමෙව්නාවේ සදහම් ප්‍රචාරය තවත් පුළුල් කරමින් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක පින්වත් දෙමළ ජනතාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල [...]

October 8th, 2015|Comments Off on මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්

5-2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා” පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් [...]

October 5th, 2015|3 Comments
Go to Top