බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම විදුහලේ සිසු දරුවන් විසින් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.
විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.
විදේශගත ව සිටින දරුවන් සඳහා කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමට ආශිර්වාදය පිණිසයි.
ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2020-02-24
උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් පෙබරවාරි 24 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේදී...
පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම
දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි. “තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ” “ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.”
සුභාවිත ගී එකතුවක් දොරට වැඩි වගයි….
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත සුභාවිත ගී සරණිය "භගවත් බුදු සරණ ම ය මට මේ ලෝකේ..." ගීත 12 ක් ඇතුලත්....
“සිරිමත් වෙසතුරු දාව” ග්‍රන්ථ රත්නය එළිදැක්වෙයි
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි...
යොවුන් දහම් සක්මන 2020 අතිශයින්ම සාර්ථකව නිමා වෙයි (ඡායාරූප එකතුව)
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...
දේශපාලනය තුල සත්පුරුෂ වීමට
අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....
දේශපාලන සංගායනාවක් ඕනෑ
සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය.