මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක

බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ [...]

October 17th, 2014|Comments Off on ඒ භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වන සේක

බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන පැහැදීම

අද අපි ඔබට කියා දෙන්නේ සංයුත්ත නිකායේ පස් වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම ‘අභිසන්ද සූත්‍රය.’ අභිසන්ද කියලා කියන්නේ ගංගාවට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදී...

October 17th, 2014|1 Comment

Do You Like to Become Independent?

We can see a trend of our teenagers trying to become independent in the society at present before they are matured enough to make their own decisions. It is an unfortunate situation, and there [...]

October 17th, 2014|Comments Off on Do You Like to Become Independent?

සසරේ බිය දකිමු.

සාමාන්‍යයෙන් අප කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතය සුවපත් කිරීම ගැනයි. රැකියාවක් පිණිස අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් ආශ්වාදය ලැබීම ආදී දේ [...]

October 17th, 2014|3 Comments

වත්මන් මිනිසා බුද්ධිමත් ද?

මානව සමාජය වරින් වර විවිධ යුගයන්ට මුහුණ දෙයි. විවිධ වෙනස්වීම් වලට බඳුන් වෙයි. එමෙන් ම මිනිසා සතුව ඇති බුද්ධිමය සම්පත වන මනස මෙහෙය වීමේ හැකියාව ද වරින් වර විපර්යාසයන්ට බඳුන් වෙයි. අතීත මිනිසා හට දැන් [...]

October 17th, 2014|Comments Off on වත්මන් මිනිසා බුද්ධිමත් ද?

අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ ඉතිහාසයෙන්.

මෙම මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මාසම්බුදු රජුන් ලෙස පහළ වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩසිට බුද්ධකෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි [...]

October 17th, 2014|8 Comments

ලොව උතුම් දානය – ධර්ම දානය.

භාග්‍යවතුන් වහන්සේ මෙන් දානය පිළිබඳව විග්‍රහාත්මකව කථාකළ තවත් ශාස්තෘන්වහන්සේ නමක් ඉතිහාසයේ හමුවන්නේ නැහැ. දානය යනු දීමයි. පරිත්‍යාගයයි. ඒ අතර භාග්‍යවතුන් වහන්සේද දානය කොටස් දෙකකට විග්‍රහ කර වදාළා. ඒ, ආමිස දානය සහ ධර්ම දානය වශයෙන්. මහණෙනි, [...]

October 17th, 2014|Comments Off on ලොව උතුම් දානය – ධර්ම දානය.

දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා

ඔහු විසුවේ සේතව්‍ය නුවරයි. ඡත්ත ඔහුගේ නමයි. පියා විසින් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් ගුරුතුමා වෙත ශිල්ප හැදෑරීම පිණිස ඔහු පිටත්කර යවනු ලැබුණා. ඉතා දක්ෂ සිසුවකු වූ ඡත්ත කෙටි කලකදී සියලු ශිල්ප [...]

October 17th, 2014|Comments Off on දෙව් සැප ලැබූ ඡත්ත මානවක දිව්‍යපුත්‍රයා

ඔබ සැබැවින් ම ධනාත්මක ද?

පුද්ගලයාට හැකියාව ඇත්නම් ලෝකයා තමාට ගරහන විට පෙරළා ලෝකයාට නො ගරහා සිටීමට, වෛර කරන්නන් අතර අවෛරී වීමට, මෙවන් අයකුට මෙලොව අන් කිසිවකුට ලබාගත නොහැකි ආකාරයේ සුන්දර සිතක් ඇතිකරගත හැකි යි. මෙන්න මේ සුන්දරත්වය නිර්මාණය වීමේ [...]

October 17th, 2014|Comments Off on ඔබ සැබැවින් ම ධනාත්මක ද?
Go to Top