ලොව දිනන මොහොතේ අපගේ බුදුරජාණන් වහන්සේ වැඩසිටි උතුම් වජිරාසනය පහත සඳහන් විශේෂ කැටයමින් අලංකාර කිරීමට සූදානම්ව සිටිමු.

ඔබත් මේ උදාර පින්කමේ කොටස්කාරයෙකු වී බුදුරජුන් පුදන්න.

latha roopaya_1_sgsrm

නාරිලතා රූප අංක 1

latha roopaya_2_sgsrm

නාරිලතා රූප අංක 2

latha roopaya_3_sgsrm

නාරිලතා රූප අංක 3

singha roopaya_sgsrm

සිංහ රූපය

උස (අඟල්) පළල (අඟල්) රූප ගණන එකක වටිනාකම
නාරිලතා රූප අංක 1 32 24 3 රු. 75,000
නාරිලතා රූප අංක 2 38 24 8 රු. 65,000
නාරිලතා රූප අංක 3 38 14 4 රු. 45,000
සිංහ රූප 32 15 2 රු. 45,000

මේ සඳහා පින්වත් ඔබගේ ආධාර පහත ගිණුමට බැරකළ හැකිය

ගිණුමේ නම –
මහමෙව්නාව සදහම් සේවාව
ගිණුම් අංකය –
0095 6000 0011 
බැංකු ශාඛාව –
සම්පත් බැංකුව, ගිරිඋල්ල ශාඛාව

විමසීම්

මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව, පොල්ගහවෙල.
ඊමේල්: info@mahamevnawa.lk
දුර. – 071 05 07 281

මේ වන විට බාරගෙන ඇති කොටස් ගණන

රූප ගණන බාරගෙන ඇති ගණන
නාරිලතා රූප අංක 1 3 3
නාරිලතා රූප අංක 2 8 8
නාරිලතා රූප අංක 3 4 3
සිංහ රූප 2 2