July 2019
මහාවංශය – විසිනවවෙනි පරිච්ඡේදය
ඔය ආකාරයෙන් දුටුගැමුණු රජ්ජුරුවන් වහන්සේව ආදර්ශයට ගෙන, උතුම් රතනත්‍රයෙහි පහන් සිතින් යුක්තවූ බුද්ධිමත් මනුෂ්‍යයා දානාදී පින්කම් කිරීම පිණිස, ත්‍යාගයට යොමු වූ සිතින් යුක්ත විය යුතුයි. ලෝකයාගේ මෙලොව පරලොව දෙකෙහි යහපත උදාකරදීම උතුම් ම දෙය බව අවබෝධ කරගෙන, ශ්‍රද්ධාදී නොයෙක් උතුම් ගුණධර්මයන්ට ඇළුම් කරන්ට ඕනෑ.
12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව
ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක්.....
041. ලෝසක ජාතකය-losaka jathakaya
‘හප්පේ! මේකාට මේ වගේ දානයක් දුන්නොත් බෙල්ලෙන් අල්ලා එළියට දැම්මත් යන එකක් නෑ. මේක මනුස්සයෙකුට දෙන්ටත් බෑ. එතකොට මිනිස්සු දැනගන්නවා. වතුරකට දාන්ටත් බෑ. එතකොට ගිතෙල් උඩට.....
මහාවංශය – විසිඅටවෙනි පරිච්ඡේදය
ශරීරයට ලැබෙන ඉවසිය නොහැකි පීඩාවන් පවා මෙනෙහි නොකොට පහන් සිතින් රැස්කළ පින් බලයෙන් යුතු දුටුගැමුණු රජ්ජුරුවන්ට මහාසෑය කරවන්ට පින් බලයෙන් වස්තුව ලැබුනු අයුරු සිහිකොට සැප ලබාදෙන පින් ම යි සිය ගණන් කරන්ට ඕනෑ. එනිසා අපිත් පහන් සිතින් යුක්තව පින් ම යි කරන්ට ඕනෑ.
12-7. දේවදත්ත ගැන කථා වස්තුව
මොහුගේ කතාවට නවක භික්ෂූන් වසඟ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභසත්කාරවලට ඇලී වාසය කරන බවත්, එනිසා ඔහුගේ ශ්‍රාවකයන්ට නිවන් මග ප්‍රමාද බවත්, තමන් විසින් ඉදිරිපත් කළ මේ පංච ප්‍රතිපත්තිය හේතුවෙන් වහ වහා සසර.......
මහාවංශය – විසිහත්වෙනි පරිච්ඡේදය
1. ඊටපසු පරම්පරාවෙන් අස්සවන ලද ඉතා ප්‍රසිද්ධව අසන්ට ලැබුනු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජ්ජුරුවෝ සිත යොමු කළා. එනම්, මහා පින් ඇති, හැමදා පින් ඇති, ප්‍රඥාවෙන් යුක්තව ම තීරණය ගන්නා, 2. ලංකාදීපය තුනුරුවන් කෙරෙහි පැහැද වූ [...]