Blog

Blog2016-11-08T10:09:37+05:30

November 2018

8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව

By |November 23rd, 2018|Categories: 08 සහස්ස වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“උපාසකය, ඇයි මේ....? කලබල වෙලා.... අසහනයට පත්වෙලා... පීඩාවෙන් ඉන්නේ...” “අනේ ස්වාමීනී, මං බොහෝ කලක් නපුරු වැඩ කරපු කෙනෙක්. බොහෝ මිනිසුන් මැරූ කෙනෙක්. මට ඒක මතක් වෙනවා. ධර්මයට සිත නඟා ගන්න අමාරුයි.” දුර්ලභ මිනිසත් බවෙහි අගය දන්නා සාරිපුත්තයන් වහන්සේගේ සිතෙහි මොහු කෙරෙහි මහත් අනුකම්පාවක් ඇතිවුණා.

Comments Off on 8-1. තම්බදාඨික නම් වූ චෝරඝාතකයාගේ කථා වස්තුව

022. කුක්කුර ජාතකය(බෝසත් සුනඛ ජාතක කථාව)

By |November 23rd, 2018|Categories: 03. කුරුංග වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

‘ඕහෝ.... එහෙනම් මේක රාජ මාලිගාවේ ඇතිකරන වංශවත් බල්ලන්ගේ වැඩක් වෙන්ට ඕනෑ.... වැරදිකාරයන්ට කිසි දඬුවමක් නෑ. වරදක් නොකළ අයටයි මරණ දඬුවම! දැන් මට කරන්ට තියෙන්නේ එක දෙයයි. හැබෑ වැරදිකාරයෝ කවුද කියලා රජ්ජුරුවන්ට පෙන්නන්ට ඕනෑ’ කියලා බෝසත් සුනඛයා කල්පනා කළා.

7-10. එක්තරා ස්ත්‍රියකගේ කථා වස්තුව

By |November 22nd, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මෙයාට පිස්සුද...? මෙච්චර ලස්සන ලෝකෙක විනෝද වෙන්නෙ නැතුව මොකද මේ...? මේ තරුණ කාලෙ මොන බ්‍රහ්මචරියාවක්ද? අනේ හැබෑට...! එක එක්කෙනාගෙ සමයං. ලස්සනට සතුටු වෙන්න තියෙන ජීවිතේ නිකං සමයං නිසා රාස්සයන්ගෙ විලක් බවට පත්කරගෙන. හොඳයි! ඔබේ බඹසරද දිනන්නේ, මගේ හැඩරුවද කියලා මං ඔබට පෙන්නන්නම්...."

7-9. ‍‍ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව

By |November 21st, 2018|Categories: 07 අරහන්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“හප්පේ...! පින්වත් උපාසිකාව, අපේ රේවතයන් වහන්සේගේ පුණ්‍ය මහිමය බලන්න එපායැ. අපි ඒ දවස් ටිකේ ගත කළේ දෙව්ලොවද කියලත් හිතෙනවා... ඒ තරම්ම ලස්සනයි... නොවැරදීම උන්වහන්සේගේ ඉර්ධි බලයෙන් තමයි එය කරන්න ඇත්තේ. මිනිස් අතකින් නම් එතරම් ලස්සනට හදන්න බෑ.”

Comments Off on 7-9. ‍‍ඛදිරවනයේ රේවත තෙරුන්ගේ කථා වස්තුව

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 20

By |November 18th, 2018|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

ලෝකය කිව්වාම ඉන් අදහස් කරන්නේ මේ පෘථුවිය විතරක් නෙමේ. පහළ අපාගත ලෝකත් ආභස්සර බඹතලේ දක්වා ඇති සියලු ලෝක හොඳේ.... ඉතින් ලෝක විනාශයේදී ඒ විනාශය තුන් අයුරකින් වෙනවා. ගින්නෙන් විනාශ වෙනවා. ජලයෙන් විනාශ වෙනවා. සුළඟින් විනාශ වෙනවා.

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 17

By |November 17th, 2018|Categories: අපේ ආච්චිගේ ලස්සන බණ කථා|

‘නමෝ බුද්ධාය’ යන වචනය නාගරාජයාට ඇහුණා විතරයි ‘අනේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙක්ට නොවැ මං මේ හදි කටින්ට ගියේ. අයියෝ තව ඩිංගිත්තෙන් මට නොවැ පාපේ වෙන්නේ’ කියලා තමන්ගේ කෝපය සන්සිඳුවාගෙන අහිකුණ්ඨිකයාට මෙහෙම කිව්වා.

Go to Top