Blog

Blog2016-11-08T10:09:37+05:30

February 2020

පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම

By |February 26th, 2020|Categories: Special|

දුටු දුටු දේ ම සිදු නො වේ. ‘ඔබත්’ වෙනස් වේ. ‘මමත්’ වෙනස් වන්නෙක් වෙමි. “තස්මාතිහ ආනන්ද, මා පුග්ගලේසු පමාණිකා අහුවත්ථ” “ආනන්ද, (බාහිරට පෙනෙන කරුණු ඔස්සේ) පුද්ගලයන් පිළිබඳ ව මනින්නට යාමෙන් වළකින්න.”

Comments Off on පුද්ගලයන් පිළිබඳ නිගමනවලට එළඹීම

දේශපාලනය තුල සත්පුරුෂ වීමට

By |February 11th, 2020|Categories: Dhamma Articles, Divaina Articles, Special|Tags: , |

අපගේ කුමක්දෝ අවාසනාවකට අපට මෙතෙක් කලක් අහිමිව තිබුණේ නුවණැති සත්පුරුෂයන්ගේ දේශපාලනය යි. කෙළෙහිගුණ නොදත් අසත්පුරුෂ බාලයන්ගේ පාලන තන්ත්‍රය නිසා අප සියලු දෙනා ම උසුලාගත නොහැකි ණය බරකින් මිරිකී සිටිමු. එමතු ද නොවේ.....

දේශපාලන සංගායනාවක් ඕනෑ

By |February 2nd, 2020|Categories: Divaina Articles, Special|

සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය.

Comments Off on දේශපාලන සංගායනාවක් ඕනෑ

January 2020

049. මගුල් කැඩූ නැකත ගැන කථාව(නක්ඛත්ත ජාතකය)

By |January 23rd, 2020|Categories: 05. අත්ථකාම වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අද පවා බොහෝ දෙනෙක් තමන් කරන කටයුත්තේ වටිනාකම දන්නේ නෑ. ඒ නිසා ඔවුන් තමන්ගේ කටයුත්තට ප්‍රධානත්වය නොදී සුභ නැකතකට ප්‍රධානත්වය දෙනවා. නමුත් එතනදී වටින්නේ ....

14-17,18. කසුප් බුදුන්ගේ රන් සෑය ගැන කථා වස්තුව

By |January 16th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කාලයාගේ ඇවෑමෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණචේතිය නැතිවෙලා ගියා. වෙන දේවාලයක් ඇතිවුණා. නමුත් එතනට වන්දනා කිරීමෙන් යහපතක් උදාවෙන බව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ උතුම් බුද්ධ භූමියක් නිසයි.

14-16. බොහෝ භික්ෂූන්ගේ කථා වස්තුව

By |January 14th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඔය හැම කතාවක්ම සසර දුකට වැටෙන එකක්මයි. මේ තියෙන්නේ බුද්ධ කාලයයි. මෙවැනි කාලයක ධර්මය ශ්‍රවණය, සංඝයාගේ සමගිය, සංඝයා සතුටින් යුක්තව සමගි සම්පන්නව ධර්මයේ හැසිරීම ආදියට උදව් දෙන දේකුයි....

Go to Top