Blog

Blog2016-11-08T10:09:37+05:30

January 2020

14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව

By |January 12th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ හැටියට වැඩසිටි මහා පින් ඇති අපේ ආනන්ද තෙරුන් වහන්සේට උතුම් අදහස් පහළ වෙනවා. යහපත් කල්පනාවක්මයි හිතේ පහළ වෙන්නේ. උදාර අදහස්මයි...

Comments Off on 14-15. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම ගැන කථා වස්තුව

14-10,11,12,13,14. අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ කථා වස්තුව

By |January 11th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මේ නා රජු හිතාගෙන ඉන්නේ තමන්ට පමණයි දුම් පිට කරන්න පුළුවන් කියලා. අන් අයට බැරිය කියලයි හිතාගෙන ඉන්නේ’ කියලා මහා මොග්ගල්ලානයන් වහන්සේත් තම සිරුරෙන් දුම් පිට කලා. ඒ මුළු ප්‍රදේශයම දුමෙන් වැසී ගියා.

14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව

By |January 8th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් අවස්ථාවන්හීදී කාටවුණත් තමන්ට යහපත පිණිස පවතින දේ හරියාකාර ලෙස වටහාගන්නට බැරිවෙනවා. එතකොට අයහපතට හේතුවන දේ තමයි හරි කියලා හිතෙන්නේ. යහපතට හේතුවෙන දේ ගැන ආශාවක්....

Comments Off on 14-08,09. අසිරිමත් සම්බුදු කරුණාව

14-05,06,07. ආනන්ද තෙරුන්ගේ ප්‍රශ්න විමසීම පිළිබඳ කථා වස්තුව

By |January 6th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කාශ්‍යප දසබලයන් වහන්සේගේ කාලයේදී හය මාසයකට වතාවක් උපෝසථය කෙරුණා. එක් දවසකදී වදාරණ ලද අවවාදය හය මාසයකට සෑහෙනවා. මේ නිසා උන්වහන්සේලාගේ උපෝසථ පිළිබඳ කාලයේ නම් වෙනස්කම් තිබුණා. නමුත් ...

14-04. ඒරකපත්ත නා රජුගේ කථා වස්තුව

By |January 6th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

නුඹ වහන්සේ වැනි උතුම් සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙකු වෙලා මං විසිදහසක් අවුරුදු මහණදම් පිරුවා. ඒත් මට මේ සසර දුකින් එතෙර වෙන්ට බැරිව ගියා. ඒරක ගහේ කොළයක් කඩාපු ඉතා සුළු වැරද්දක් නිසා අහේතුක උපතක් ....

14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව

By |January 5th, 2020|Categories: 14 බුද්ධ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අනුරුද්ධයන් වහන්සේගෙන් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ කොහේද වැඩියේ කියලා. “පින්වත්නි, තව්තිසා දෙව්ලොව පාණ්ඩුකම්බල ශෛලාසනයෙහි වස්වසන්ටයි වැඩියේ. මාතෘ දිව්‍යපුත්‍රයාට අභිධර්මය දේශනා කරන්ටයි වැඩියේ.”

Comments Off on 14-03. දෙව්ලොවින් වැඩමවීම පිළිබඳ කථා වස්තුව
Go to Top