Blog

Blog2016-11-08T10:09:37+05:30

October 2015

වප් පුන් පොහොය

By |October 24th, 2015|Categories: පොහොය වර්ණනාව|

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

Comments Off on වප් පුන් පොහොය

බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය

By |October 22nd, 2015|Categories: දහම් ලිපි සරණිය|

ශ්‍රී ඝන සුගත තථාගත අප ශාක්‍යමුනි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිසුන් හට සංසාර විමුක්තිය පිණිස සම්බුදු සසුන පිහිටුවන ලද්දේය. ඒ බුදු සසුනෙහි ශ‍්‍රාවක පිරිස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසෙන් සමන්විතය. මෙකී සිව්වණක් පිරිසටම ශාස්තෘ [...]

Comments Off on බුදු සසුනේ පදවි හා ඒවායේ කාර්යභාරය

අංගුලිමාල මහරහතන් වහන්සේ

By |October 12th, 2015|Categories: Uncategorized|

මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ [...]

අවබෝධයෙන් තෙරුවන් සරණ යමු

By |October 10th, 2015|Categories: දහම් ලිපි සරණිය|

ජීවිතය යනු සුවහසක් ගැටලු වලින් පිරුණු එකකි. එහෙත් අපි කවුරුත් කැමති අස්වැසිල්ලෙන් පිරුණු සැනසිලිදායක ජීවිතයකටයි. සිහිනයක් බොඳවී යන්නා සේ ජීවිතය අවසන් වී යනු දකින්න කවුරු නම් කැමති වෙත්ද? එහෙයින් සීරුවෙන් පා තබා පරෙස්සම් ගමනින් යාම [...]

5-2. මහා කස්සප තෙරුන්ගේ ගෝලයාගේ කථා වස්තුව

By |October 5th, 2015|Categories: 05 බාල වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“අසත්පුරුෂයා යහපත් අවවාදයටත් වෛර බඳිනවා” පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකය හරිම පුදුමයි කියලා අපි හිතන්නේ ආකාසය, ගස් කොළන්, ගංගාවල්, සාගරය ආදිය බලලයි. නමුත් මේ මිනිසුන්ගේ ස්වභාවය ඊටත් වඩා පුදුමයි. සමහරුන්ට පින් කරන්න හිතෙනවා. හිතිලා පින් [...]

සිත පහදවා ගැනීම

By |October 3rd, 2015|Categories: දහම් ලිපි සරණිය|

එදා ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ‍්‍රහ්මරාජයෙකුගේ ලීලාවෙන් සැවැත් නුවර නගර ප‍්‍රදක්ෂිණාවට නික්මුනා. මොහු ගේ මිත‍්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඔහු අයිති වච්ඡායන ගෝත‍්‍රයට [...]

Go to Top