Blog

Blog2016-11-08T10:09:37+05:30

September 2019

13-12. අනේපිඬු සිටු පුත් කාලගේ කථාව-නුවණ යොදවා කටයුතු කිරීම

By |September 3rd, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා. සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා.....

13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

By |September 2nd, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් අයට අමුතු විදිහේ ආශාවන් ඇතිවෙනවා. ලස්සනට දන් පැන් දෙන්න හිතෙනවා. චෛත්‍ය සරසන්න හිතෙනවා. බෝ මළු සරසන්න හිතෙනවා. තරඟෙට වගේ පින්කම් කරන අය ඉන්නවා. හැබැයි ඒ හැමදේකින්ම රැස් වෙන්නේ.....

Comments Off on 13-11. අසදෘශ දානය ගැන කථා වස්තුව

13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

By |September 1st, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

හනේ... හනේ... මහා ශ්‍රමණයන් වහන්ස, තාමත් මහජනයාට බණ කිය කිය ඉන්නවා නෙව. ඔබගේ හඬ නම් මිහිරි තමයි. දත් පිහිටා ඇති හැඩත් ලස්සන තමයි. ඒ වුණාට ඔබ නිසා දැන් මගේ කුසේ ඉන්න දරුවා බිහිවෙන්න....

Comments Off on 13-10. චිඤ්ච මානවිකාවගේ කථා වස්තුව

August 2019

13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

By |August 31st, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇත්තෙන්ම ඒ බුද්ධ කාලය නම් හිතන්න බැරි තරම් අද්භූත චමත්කාරයකින් යුක්තයි. විස්මිත ප්‍රාතිහාර්යයන්ගෙන් යුක්තයි. අපට නම් තවමත් අදහාගන්න බැරි තරම් පුදුමයි. එතරම්ම වාසනාවන්ත මහා පින්වතුන් හිටිය....

Comments Off on 13-09.රහතන් වහන්සේලා(භික්ෂූන් තිස්නමකගේ කථාව)

13-08. මරණසතිය වැඩීමෙහි අනුසස් (ධම්මපදය)

By |August 23rd, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

කෙනෙකුන් තුළ නුවණ වැඩෙන්නේ තමන්වත් නොදැනමයි. ධර්මය පුරුදු කිරීමේ වාසිය ඒකයි. අදට වුණත් ටික ටික නමුත් භාවනාවක් පුරුදු කළොත් කලක් යනකොට ඒ නිසා ඇතිවෙන යහපත තේරුම් ගන්න පුළුවන්.....

13-07. අංගුලිමාල තෙරුන්ගේ කථා වස්තුව

By |August 22nd, 2019|Categories: 13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

දැන් අපි ඉගෙන ගන්නේ කවුරුත් දන්න ප්‍රසිද්ධ කථාවක්. ඒ අංගුලිමාල තෙරුන් වහන්සේ ගැනයි. අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා පැමිණි මහා පින්වතෙක් වුණත් ජීවිතය ගෙවන්න සිදුවූ ආකාරය හරි පුදුමයි. ඒක වුණේ....

Go to Top