Special

මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස එළි දකී

2019-11-13T19:52:44+05:30September 15th, 2019|News, Special, Special News, නවතම පුවත්, විශේෂ නිව‍ේදන|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට අනුවාදිත මහාවංශය ද්විතීය භාගයේ පළමු කොටස 2019-09-14 දින එළිදැක්විණ. ඒ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුනු විශේෂ උත්සව සභාවේදී ය.

සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය

2019-06-16T17:35:09+05:30June 16th, 2019|Special|

මනුජේන්ද්‍ර රජ තෙමේ සියල්ලට පෙර ශ්‍රමණරාජ වූ භාග්‍යවතුන් වහන්සේගේ ඖරසපුත්‍ර අප මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව විස්තර අසා ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී ‘මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක’ යනුවෙන් සිතා මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයට ම සිරිලන පරිදි තනි රත්තරනින් ප්‍රතිමා වහන්සේ නමක් කරවා

Comments Off on සිරිමෙවන් රජු මිහිඳු මහරහතන් වහන්සේ උදෙසා කළ විශේෂ පූජෝත්සවය

Islam-ඉස්ලාම්

2020-10-22T17:21:06+05:30May 31st, 2019|Special|

'ඉස්ලාම්' යන මෙම වචනයේ තේරුම ඔවුන් අදහන 'එකම දෙවියා' යන සංකල්පයට සම්පූර්ණයෙන්ම අවනත වීමයි. මෙකී ආගමේ නිර්මාතෘවරයා අරාබි ජාතිකයෙකි. නමින් මොහොමඩ් ය. දෙවියන් විසින් මිනිස් ලොවට එවන ලද වක්තෘවරයා යන අර්ථයෙන් 'නබී' යැයි කියනු ලැබේ. එනිසා මොහු හඳුන්වන්නේ 'මොහොමඩ් නබී' නමිනි.

බුදු සසුනේ වැඩීමට, පිරිහීමට රාජ්‍ය බලය බලපාන අයුරු

2020-10-29T21:50:37+05:30May 12th, 2019|Dhamma Articles, Special|

එහෙත් අනාගතයේ රට භාරගැනීමට පෙළ ගැසී සිටින ගිහි නායකයන් අතර ධර්ම විනය නිවැරදිව දන්නා අය සිටිති යි සිතිය නොහැකිය. ඔවුහු ධර්ම විනය ද නොදනිති. මිසදිටුව සම්දිටුව ද නොදනිති. සැබෑ භික්ෂූන් කවරහුදැයි නොදනිති. ශ්‍රමණ ප්‍රතිරූපකයෝ කවරහුදැයි නොදනිති. සුසිල් දුසිල් බව නොදනිති. ඔවුන්ට එයින් වැඩක් ද නැත. ඔවුන්ට උවමනා බලයට පැමිණීම පමණි.

ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)

2020-11-05T22:30:44+05:30May 10th, 2019|Special|

මේ පරිච්ඡේදයේ මාතෘකා වූ සිංහල සහ යෝනක අරගල නිපදවීමේ මූලිකයෝ හම්බංකාර මනුෂ්‍යයන් බව නිසැකව ඒත්තු ගැනීමට කරුණු රාශියක් තිබේ. සාමාන්‍යයෙන් ම හම්බංකාරයන්ගේ ක්‍රියා පරිපාටිය සිංහල ජනතාවගේ අප්‍රසාදයට හේතුව පැවතින. ඒ කාරණය සත්‍යයක් ම බව....

Comments Off on ලංකාවේ සිංහල – මුස්ලිම් අරගලයේ ස්වභාවය 1915 සිදු වූ හැටි (සිංහල මහාවංශයෙනි)

විශේෂ නිවේදනයයි! (මෙය මේ අවස්ථාවේදී කළයුතු ම දෙයක් බව සලකන්න.)

2019-05-28T15:19:49+05:30May 2nd, 2019|News, Special, නවතම පුවත්|

කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි. මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.

ඕවාද ප්‍රාතිමෝක්ෂය

2019-01-13T22:10:09+05:30January 13th, 2019|Special|

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං සිත, කය, වචනය යන තුන් දොරින් කිසිම අකුසලයක් නොකිරීමත්, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගය තුළින් පිරිසිදු කරගැනීමත් යන මෙය, බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනයයි.

Comments Off on ඕවාද ප්‍රාතිමෝක්ෂය

සිරිලක එකළු කළ අසිරිමත් පහන් ටැඹ

2018-10-12T10:14:51+05:30October 10th, 2018|Dhamma Articles, Special|

ඔබ මේ ගැන සිතුවෙහි ද? යම් හෙයකින් ඔබ බුදුරජාණන් වහන්සේ නමක් ගැන නොදන්නෙහි නම්, උතුම් බුදුවදනක් අසාත් නැතිනම්, සඟරුවනක් දැකීම තබා සිවුරක්වත් දැක නැත්නම්, මහාසෑයක්, බෝධීන් වහන්සේ නමක් දැක නැත්නම්, කුසල් - අකුසල්, පින් - පව් කියා දෙයක් අසා නොමැති නම්, කොටින් ම කිසි බණපදයක් නොඅසා ඇත්නම් මේ වන විට ඔබ කෙබඳු කෙනෙක් ද? කියා මොහොතක් සිතන්න. එසේ වූයේ නම් මේ සිතෙහි ඇති රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් සමග පමණක් එක් වූ තිසරණ රහිත ජීවිතය තිරිසන් සමාන ය.

උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කරන ගාථා

2023-08-02T20:14:51+05:30August 24th, 2018|Special|

මෙහි සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ සහ මිහිඳු මහරහතන් වහන්සේ යන උතුම් මහරහතන් වහන්සේලාට වන්දනා කිරීම පිණිස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචනා කරන ලද ගාථා සහ එ්වායෙහි අර්ථ පද්‍යයන් ලෙසින් ඇතුලත් වේ. ඔබගේ පරිගණකයේ හෝ ජංගම දුරකථනයේ තබාගැනීම සඳහා හෝ මුද්‍රණය කරගැනීම සඳහා මනරම් ලෙස සැකසූ පිටපතක් භාගත කරගැනීමේ පහසුකම ද මෙහි සලසා තිබේ.

මහාවංශය යනු සත්‍ය අතීත කථාවකි

2018-08-03T20:57:59+05:30August 3rd, 2018|Special|

මෙසේ දේවානම්පිය යනු මිථ්‍යා නමක් බවට එවකට ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරයන් කියා සිටිද්දී බොහෝ යුරෝපීය පඬිවරුන්ට ද මෙකරුණ සොයාගත නොහැකිව සිටිද්දී මෙම ගැටලුව විසඳාගන්නට හැකි වූයේ දීපවංශයට හා මහාවංශයට පින් සිදු වන්නට ය. එනිසා එකල සිටි මධ්‍යස්ථ උගත් පඬිවරු ලංකාවේ වංශකථාවලට මහත් සේ ගෞරව කරන්නට වූහ.

Go to Top