බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
4-5. පතිපූජිකාවගේ කථා වස්තුව
මල්කාරයෙක් මල් රැස් කරනවා වගේ කම් සැපයම සොයන කෙනා එ් ගැනමයි කල්පනා කර කර ඉන්නේ. මල්කාරයත් එහෙමයි නෙ. ඔහු සිතන්නේ ලස්සන මල් එකතු කිරීම ගැනයි. එයමයි කල්පනා කර කර ඉන්නේ. රැස් කරන්නෙත් එ්වාමයි. කාමයට ඇළුණු මිනිසාත් එ් ගැනමයි සිත සිතා ඉන්නේ.
අසිරිමත්ය ඒ භාග්‍යවතාණෝ….
උපන් සැණින් සම වූ පාවලින් බිම සිටගන්නවා. උතුරු දෙසට මුහුණලා පියවර සතක් ඇවිද යනවා. අභීත වූ වචනයක් කියනවා. ‘මම ලොවට අග‍්‍ර වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මේ අන්තිම ආත්ම භාවයයි. නැවත දැන් පුනර්භවයක් නැතැ’යි කියලා.
උගුල සිඳෙයි
විමලා අපේක්ෂිත උද්‍යෝගය මෙම පුරුෂයාගෙන් නොලැබේ. ඇයට තවදුරටත් ඉවසන්නට නොහැකි විය. ඈ තව තවත් උමතු වූවා ය. උරහිස මත දවටා තිබූ දුහුල් සළුව සිරුරෙන් මෑත් කොට උඩට වීසි කරමින් සිනහ නැගුවා ය. ලාලිත්‍යයකින් යුතුව ඔබමොබ ගමන් කළා ය. දෑත් පිටුපසට යවා තනපට වෙළුම් ගැටය මුදාහැරියා ය. උඩුකය නිරාවරණය කරගත් ඈ සරාගී බැල්මෙන් යුතුව නටමින් ඇවිද්දා ය.
4-4. විඩූඩභගේ කථා වස්තුව
පංච කාම සැපයට ආශා කරනා පුද්ගලයා එයමයි සොය සොයා යන්නේ. මොනතරම් දේවල් ලැබුණත්, ඔහු සෑහීමකට පත්වෙන්නේ නෑ. මේ තුළින් ඔහු ප‍්‍රමාදයට පත්වෙනවා. අන්තිමේදී මරණයට පත්වෙලා නිරයේ උපදිනවා.
මෙත් වැඩීමෙහි අනුසස්
එම නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට යි හික්මෙන්නට ඕන. අපි කවුරුත් මෛතී‍්‍ර සමාධිය ප‍්‍රගුණ කර ගන්නවා. බහුල වශයෙන් ප‍්‍රගුණ කර ගන්නවා. මනා කොට සිහියේ රඳවා ගන්නවා. ඉතා මැනැවින් ප‍්‍රගුණ කර ගන්නවා. ඉතා හොඳින් සම්පූර්ණ කර ගන්නවා කියල.
4-3. මිරිඟුවක් මුල්කොට භාවනා කළ භික්ෂුවගේ කථා වස්තුව
අප හඳුනාගන්නා දෙය කවදාවත් අප ළඟ රඳවා ගන්නට බැහැ. වෙනස් වෙලා යනවා. බලාපොරොත්තුවක් හැටියට සිතා සිටින දේත් අපගේ අතට පත්වෙද්දී වෙන බලාපොරොත්තුවක් ඈතින් දිස්වෙනවා. මිරිඟුවක් පසුපස යාම වගේමයි.
නරබිල්ල
නායකතුමා ආයෙමත් හයියෙන් හිනාවුණා. කඩුව ඔසොවාගෙන වේගයෙන් පහර දුන්නා. කෙහෙල් දල්ලක් ඇඹරී වැටෙනා ලෙසින් කඩුව ඇඹරී වැටුණා. නායකතුමා ගත් වේගය කොතරම්ද යත්, කඩුව අතින් ගිලිහෙද්දී ඔහු වැටී පොඩිනම ඉදිරියෙහිදී දණ ගැස්සුණා.
002. වණ්ණුපථ ජාතකය
එතකොට ඔහු ඒ වචනය පිළිගත්තා. අනිත් හැමෝම වීරිය අත්හැරලා පැත්ත වැටිලා සිටිද්දි මොහු තනියම වලට බැස්සා. වීරිය අත්නොහැර එක දිගට ම ගලට පහර දුන්නා. මහණෙනි..... අත්නොහරින වීරිය හරි සාර්ථක දෙයක්. අර ගල පිපිරුනා නොවැ...... මේන්න දිය සීරාව උඩට මතු වුනා.
4-1,2. පන්සියයක් තෙරුන් වහන්සේලාගේ කථා වස්තුව
අරහත් ඵලයට පත්වීමත් සමඟ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණයි. හික්මිලා ඉවරයි. එතකොට කියන්නේ ‘අසේඛ’ කියලයි. එ් කියන්නේ හික්මෙන වැඩපිළිවෙල සම්පූර්ණ කරගත් කෙනා කියලයි. තවදුරටත් හික්මෙන්නට දෙයක් නැති කෙනා කියලයි.
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ දස වන සාංවත්සරික පුණ්‍ය මහෝත්සවය
කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කර වසර 10ක් සැපිරීම නිමිති කර ගනිමින් ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ‍්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් 2015 මැයි මස 28 වන දින පැවැත්වූ “සාංවත්සරික පුණ්‍යමහෝත්සවය”