News

News2016-11-08T10:09:29+05:30
310, 2017

සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්

By |October 3rd, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 සැප්තැම්බර්

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ.....

1409, 2017

පොල්ගහවෙල මහමෙව්නාව අසපුවේ ලේ දන්දීමේ පින්කම

By |September 14th, 2017|Categories: News, නවතම පුවත්|2 Comments

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 23 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2017-09-10 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 310 පමණ පිරිසක් [...]

909, 2017

දිවුලපිටිය මහමෙව්නාව භාවනා අසපුවේ මහා පුණ්‍ය මංගල්‍යය 2017-09-02

By |September 9th, 2017|Categories: News, නවතම පුවත්|3 Comments

ව්‍යවහාරික වර්ෂ 2017 සැප්තැම්බර් මස 02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් මහා පින්කම් මාලාවක් සිදු කෙරිනි. සියක් නමකට අධික මහා සංඝ රත්නය විෂයෙහි සංඝගත දක්ෂිණාවක්, අලංකාර ධාතු මන්දිරයක් තනවා පූජා කිරීමත්, සිව් දිගින් වඩින මහසඟරුවන උදෙසා කුටි සෙනසුන් පූජාවක් සහ සිරි ගෞතම බෝධි වන්දනාවක් ද මෙහිදී පවත්වන ලදී. සියල්ලෝ මේ පින්කම සතුටු සිතින් දැකබලා අනුමෝදන් වෙත්වා!

2808, 2017

රජරටට ශ්‍රද්ධා

By |August 28th, 2017|Categories: නවතම පුවත්|Comments Off on රජරටට ශ්‍රද්ධා

අනුරාධපුර, පොළොන්නරුව, ගල්නෑව, මාතලේ, දඹුල්ල, කන්තලේ, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත ආදී නගර ගණනාවක් ද සම්පූර්ණ උතුරුමැද පළාත සහ වයඹ, නැගෙනහිර, මධ්‍යම පළාත්වල ඇතැම් ප‍්‍රදේශ ද ආවරණය වන පරිදි ශ‍්‍රද්ධා රූපවාහිනියත් ගුවන්විදුලියත් ව්‍යාප්ත කරනු පිණිස ශ‍්‍රද්ධා විකාශන මධ්‍යස්ථානය ඉදිකිරීමේ පුණ්‍ය ව්‍යාපෘතිය. රජරට ප‍්‍රදේශයේ විකාශන මධ්‍යස්ථානය තනවනු පිණිස ඒ සඳහා වැයවන මුදලින් කොටසක හෝ දායකත්වයක් දරා උදාර වූ ධර්මදානමය පින් රැස්කර ගැනීමට සුපින්වත් ඔබට අවස්ථාව උදාවී ඇත.

1907, 2017

සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

By |July 19th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

1007, 2017

Life of the Buddha_Sinhala Dubbed 2D Movie

By |July 10th, 2017|Categories: News, නවතම පුවත්|Comments Off on Life of the Buddha_Sinhala Dubbed 2D Movie

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.

Go to Top