News

News2016-11-08T10:09:29+05:30
2705, 2021

පින්බර වෙසක් මංගල්‍යය සැදැහැයෙන් සැමරුවෙමු

By |May 27th, 2021|Categories: News, Special News|2 Comments

    අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 වෙනි වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 26 දින යෙදී තිබුනි. බුදුරජාණන් වහන්සේ ගේ උපත, ශ්‍රී සම්බුද්ධත්වය, [...]

1802, 2021

සුවිශේෂී පුණ්‍යානුමෝදනාවයි!

By |February 18th, 2021|Categories: නවතම පුවත්|2 Comments

වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයට පූජා කරන ලදී.

1812, 2020

අච්ඡරිය මනුස්සෝ – නවතම සදහම් ග්‍රන්ථය

By |December 18th, 2020|Categories: නවතම පුවත්|1 Comment

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මයත්, ඒ ධර්මයෙන් නිපන් ශ‍්‍රාවක සංඝයාත්, උන්වහන්සේගෙන් පිහිට ලැබූ අන්‍ය වූ දිව්‍ය බ‍්‍රහ්මාදී ඈත එපිට ලෝකවල ජීවත්වන සත්ත්වයින් පිළිබඳවත්, [...]

111, 2020

කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය – 2020

By |November 1st, 2020|Categories: නවතම පුවත්|1 Comment

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය ඔක්. 31 වැනිදා, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.

2510, 2020

මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

By |October 25th, 2020|Categories: Uncategorized, නවතම පුවත්|Comments Off on මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280 ක් ගත වන මිහිඳු පුර අටවක දිනය (ඔක්. 23) නිමිත්තෙන්, ඓතිහාසික ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය 2020 ඔක්තෝබර් මස 24 දින පවත්වන්නට යෙදුනි.

2309, 2020

අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

By |September 23rd, 2020|Categories: Special News, නවතම පුවත්|2 Comments

දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

Go to Top