News

News2016-11-08T10:09:29+05:30
2508, 2020

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම

By |August 25th, 2020|Categories: නවතම පුවත්|2 Comments

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

1006, 2020

“බියකරුය මේ සසර” චිත්‍රපටය දැන් Shraddha TV යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි

By |June 10th, 2020|Categories: News, විශේෂ නිව‍ේදන|1 Comment

මෙලොවදී කරන ලද පාපකර්මයන්ගේ විපාක විඳවන බියකරු නිරයේ ස්වභාවය විදහා දක්වන, "බියකරුය මේ සසර" ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මාධ්‍ය 3D සිනමා චිත්‍රපටය දැන් Shraddha TV YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

1705, 2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම 2020-05-16 (ඡායාරූප)

By |May 17th, 2020|Categories: News, නවතම පුවත්|8 Comments

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.

805, 2020

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින ආලෝක පූජාව (ඡායාරූප)

By |May 8th, 2020|Categories: News, නවතම පුවත්|1 Comment

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

805, 2020

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සර්වඥ ධාතු නිධානෝත්සවය 2020-05-07 (ඡායාරූප එකතුව)

By |May 8th, 2020|Categories: News, නවතම පුවත්|6 Comments

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!

2304, 2020

මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

By |April 23rd, 2020|Categories: News, සමාජ සත්කාර|Comments Off on මව්බිම වෙනුවෙන් එක්වෙමු පුණ්‍ය ක්‍රියාන්විතය 2020-04-21

කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ 'මව්බිම වෙනුවෙන් එක්වෙමු' වැඩසටහන මගින් දිවයිනේ රෝහල් 70ක් සඳහා ආරක්ෂිත ඇඳුම්, සන්නිවේදන කට්ටල සහ අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම 2020-04-21 දින ශ්‍රද්ධා රූපවාහිනී පරිශ්‍රයේදී සිදුවිය.

Go to Top