කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට මෙම පිළිවෙත සිදුකරන්න
පැතිර යන කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම පිණිස, අෂ්ටාංග උපෝසථ සීලය වැනි උසස් සීලයක හික්මෙමින් පහත පිළිවෙත සිදුකරන්න.
ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල පරිත්‍යාග කිරීම
පේරාදෙණිය ශික්ෂණ රෝහල සඳහා දුරස්ථ සන්නිවේදන කට්ටල ලබා දීම 2020-04-09 දින සිදු වූ අතර 2020-04-10 දින මහරගම ශික්ෂණ රෝහලට ආරක්ෂිත ඇඳුම් කට්ටල ලබා දීම සිදුවිය.
නේවාසික රෝහල් කාර්ය මණ්ඩලවලට ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම
Covid – 19 රෝගීන් උදෙසා නේවාසිකව සිට ප්‍රතිකාර කීරීමට සිදු වී ඇති රෝහල් කාර්ය මණ්ඩලයේ සැමට පහසුවක් වනු පිණිස රෝහල් පරිශ්‍රයේදී ම ආහාර සකසා ලබාදීමට ....
රෝහල් වෙත ආරක්ෂිත ඇඳුම් සහ වෛද්‍ය සන්නිවේදන උපකරණ කට්ටල ලබාදීම
කොරෝනා (COVID 19) වසංගතයෙන් අප මාතෘභූමිය ගලවාගනු පිණිස කැපවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහයවීමට ආරම්භ කළ ''මව්බිම වෙනුවෙන් එක්වෙමු'' වැඩසටහන ....
විශේෂ දැනුම්දීමයි !
ඇතිවී ඇති හදිසි තත්වය සලකා, ශ‍්‍රී ලංකා ජනතාව අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම පිණිස සියලුම මහමෙව්නා භාවනා අසපු ශාඛා මධ්‍යස්ථානයන්හි පැවැත්වෙන සියලු වැඩසටහන් යලි දැනුම් දෙනතුරු....
මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම විදුහලේ සිසු දරුවන් විසින් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.






