Blog

Blog2016-11-08T10:09:37+05:30

May 2019

322. දද්දභ ජාතකය

By |May 30th, 2019|Categories: 33. කුටිදූසක වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

වර්තමානයේ කොම්පියුටර් ජිල්මාට් වලින් බුද්ධ වචන උපුටා දක්වමින් කියන අමු බේගල් පරම සත්‍යයක් කියා අදහාගෙන බඩඑළිය යන තුරු මාර්ගඵල ලබන්ට මහන්සිවන මෝඩරැලට ගැලපෙන කතාවකි මේ.

මහාවංශය – සිව්වෙනි පරිච්ඡේදය

By |May 29th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

මහාවංශයෙහි සිව්වෙනි පරිච්ඡේදය වෙන මෙහි විස්තර වන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගත වුන තැන විසාලා මහනුවර වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස අකැප වස්තු මුල්කරගෙන සබ්බකාමී, යස, රේවත යන මහරහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ත්‍රිපිටකධාරී රහතන් වහන්සේලා සත්සිය නමකගේ සහභාගීත්වයෙන් විසාලා මහනුවරදී කාලාශෝක රජුගේ අනුග්‍රහය යටතේ දෙවන ධර්ම සංගායනාවෙන් බුදු සසුන සුරක්ෂිත කළ ආකාරය ගැනයි.

මහාවංශය – තුන්වෙනි පරිච්ඡේදය

By |May 28th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

අපගේ ආනන්ද තෙරුන් වහන්සේ තමන් වහන්සේ උතුම් අර්හත්වයට පත් වූ බව ඒ රහතන් වහන්සේලාට දන්වනු පිණිස උන්වහන්සේලා සමඟ මණ්ඩපයට වැඩියේ නෑ. එතකොට එක රහතන් වහන්සේ නමක් ‘මේ ආසනය වෙන්කොට තිබෙන්නේ කවුරුන් වෙනුවෙන්ද?’ කියලා ඇසුවා. ‘මෙය ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සඳහා ය’ කියලා පිළිතුරු ලැබුනා. ‘අපගේ ආනන්දයෝ කොහි ගියාද?’ කියා අසනවාත් සමඟ ම, අපගේ ආනන්දයන් වහන්සේ පොළොවෙහි කිමිදුනා. සංගායනා මණ්ඩපයේ තමන් වෙනුවෙන් පනවා ඇති ආසනයෙහි වාඩිවුනා.

මහාවංශය – දෙවෙනි පරිච්ඡේදය

By |May 28th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් මහාමුනීන්ද්‍රයන් වහන්සේ මහාසම්මත රාජ වංශ පරම්පරාවෙහි ම උපන් සේක. මේ මහා කල්පයෙහි මුල් අවස්ථාවෙහි අප බෝසතාණන් වහන්සේ ඕපපාතිකව මනුෂ්‍ය ආත්මයක ඉපිද සිටියා. මහජනයා විසින් උන්වහන්සේව ‘මහාසම්මත’ යනුවෙන් නම් කොට රජකමට පත්කෙරෙව්වා.

11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

By |May 28th, 2019|Categories: 11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේ නමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී.."

Comments Off on 11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

මහාවංශය – පළමුවෙනි පරිච්ඡේදය

By |May 26th, 2019|Categories: මහාවංශය|Tags: , , , |

අපගේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කොට එම උතුම් වංශ පරම්පරාවෙහි ශ්‍රේෂ්ඨ සිදුවීම් ගැන විස්තර සමගින් ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ වංශය පිළිබඳ ව පරම්පරා කථාව වන මහාවංශය පවසමි.

Go to Top