ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම
ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.