‘අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය දොරට වඩී…!
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවන චරිතය අළලා රචනා කරන ලද ‘සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ’ නවතම ග්‍රන්ථය 2024 අගෝස්තු මස 24 වන දා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී එළිදක්වන ලදී.











