යොවුන් දහම් සක්මන 2020 අතිශයින්ම සාර්ථකව නිමා වෙයි (ඡායාරූප එකතුව)
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...
2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය...
ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන....
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ […]
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019 දෙසැම්බර් මාසයේදී සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ....
උඳුවප් පුන් පොහෝ දිනක සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දෙරණට වැඩමවීම අනුස්මරණය කරමින් ඩුබායිහි පිහිටි මහමෙව්නාව පින්බිමේ වැඩ සිටින උතුම් බෝධිරාජයාණන් වහන්සේට සැදැහැ සිත් පෙරටුව අසිරිමත් පුෂ්ප ඡත්‍රයකින් උපහාර පූජාවක් කරන ලදී. මේ උතුම් පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!
බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ඉබ්බාගමුව / මීගහ ඇළ විද්‍යාලයෙහි ඉදිකරන ලද පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍යෝත්සවය.....
ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
2019 නොවැම්බර් 30 දින හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී ගැබිණි මව්වරුන් 200 ක් උදෙසා විශේෂ සදහම් වැඩසටහනක් පවත්වන ලදී. ඊට සමගාමීව සෙත් පිරිත් සජ්ඣායනා, දරුවන් කුස තුළදී ම තෙරුවන් සරණෙහි පිහිටුවීම, බිළිඳු දරුවන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහිත කට්ටලයක් පිරිනැමීම, සදහම් ග‍්‍රන්ථ පිරිනැමීම සහ පිරිත් පැන් ලබාදීම ද සිදුකරන ලදී.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....