Gallery

සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

2022-02-15T22:49:07+05:30February 13th, 2022|නවතම පුවත්|

අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.

Comments Off on සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

සිළුමිණ සෑ රජුන් ගෞතම සසුනට පූජා වූ වගයි

2022-02-08T15:03:48+05:30February 8th, 2022|නවතම පුවත්|

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය […]

අපගේ ආදි ගුරු දෙවිඳුන් සාදරයෙන් පිදුවෙමු

2021-06-26T16:36:28+05:30June 26th, 2021|News, Uncategorized, නවතම පුවත්|

අපගේ ආදි ගුරුදේවෝත්තම වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ නිමල ශ්‍රී සද්ධර්මය මේ ලක්දිවට දායාද කළ පින්බර පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව ප්‍රධාන මහමෙව්නාව භාවනා අසපු සංචිතය තුළ පින්කම් මාලාවක් පවත්වන්නට යෙදුනි.

කුණ්ඩසාලේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානය

2021-06-29T14:58:09+05:30June 12th, 2021|News, නවතම පුවත්, සමාජ සත්කාර|

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගරුතර මහාසංඝරත්නයේ මූලිකත්වයෙන් කොරෝනා රෝගීන් 1000 කට පමණ ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදි වෙමින් පැවති සුවිසල් ධර්ම ශාලාව, කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස්කොට ශ‍්‍රී ලංකා රජයේ සෞඛ්‍ය අංශ වෙත නිල වශයෙන් භාරදීම අද (2021.06.12 ) දින සිදුවිය.

බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

2021-05-29T14:04:34+05:30May 29th, 2021|News, නවතම පුවත්|

පින්බර වෙසක් පුන් පොහෝ දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සහභාගීත්වයෙන්, බණ්ඩාරවෙල සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ පින්බිමේ අභිනවයෙන් ඉදිවූ මනස්කාන්ත බෝධි මණ්ඩපය අපගේ භාග්‍යවතුන් වහන්සේ ‍උදෙසා පූජා කරන්නට යෙදුනි.

Comments Off on බණ්ඩාරවෙල – සිරි ගෞතම බෝධි මණ්ඩපය ගෞතම බුදු සසුනට පූජා කළ වගයි

අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

2020-09-27T16:01:24+05:30September 23rd, 2020|Special News, නවතම පුවත්|

දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම

2020-09-01T16:07:44+05:30August 25th, 2020|නවතම පුවත්|

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම

2020-03-03T16:54:42+05:30March 3rd, 2020|News, නවතම පුවත්|

මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම විදුහලේ සිසු දරුවන් විසින් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.

Comments Off on මහමෙව්නාව බොදු විදුහලේ දෙවර්ෂ පූර්ණ ශ්‍රමදාන පිංකම

යොවුන් දහම් සක්මන 2020 අතිශයින්ම සාර්ථකව නිමා වෙයි (ඡායාරූප එකතුව)

2020-06-23T20:36:18+05:30February 16th, 2020|News, නවතම පුවත්|

යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

2019-11-03T09:03:53+05:30October 28th, 2019|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

Go to Top