Blog

Blog2016-11-08T10:09:37+05:30

August 2023

බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?

By |August 12th, 2023|Categories: දහම් ලිපි සරණිය|

බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද? “දුල්ලභෝ පුරිසාජඤ්ඤෝ - න සෝ සබ්බත්ථ ජායති යත්ථ සෝ ජායති ධීරෝ - තං කුලං සුඛමේධතී’ති. ආජානීය මහා පුරුෂයා - ඉතා දුලබ ය මේ ලොව හැම තැන [...]

Comments Off on බුදුවරුන්ට අයත් ප්‍රශංසාව පුහුදුන් මිනිසුන්ට ආරෝපණය කිරීම සුදුසු ද?

February 2022

භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?

By |February 9th, 2022|Categories: Dhamma Articles, දහම් ලිපි සරණිය|

රත්න දෙවර්ගයෙකි. අවිඥානික රත්නය ය, සවිඥානික රත්නය ය වශයෙනි. මෙහිලා නිල්, රතු ආදී අනේක මාණික්‍යයන් ද දියමන්ති, වෛදූර්යාදී මාණික්‍යයන් ද විඥානයෙන් තොර හෙයින් එවන් මාණික්‍යයන් අවිඥානික රත්න නම් වේ. ඇස්, කන් ආදී ඉඳුරන් සහිත, [...]

Comments Off on භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් ‘බුද්ධ රත්නය’ වන සේක් ද?

May 2021

අනාවැකි පිළිබඳ බෞද්ධ මතය

By |May 26th, 2021|Categories: Uncategorized, දහම් ලිපි සරණිය|

අද වෙසක් පුන් පොහෝ දා ය. ශ්‍රී බුද්ධ වර්ෂ 2564 ගෙවී ගොස් 2565 වෙනි වසර ලබනුයේ අද ය. අද පටන් බෞද්ධයන්ගේ නව වසර ඇරඹෙයි. සාමාන්‍යයෙන් ව්‍යවහාරික ලෝකයේ සම්මත වසරක් අවසන් ව නව වසරක් ලබනවිට බොහෝ මාධ්‍ය මගින් කතාබස් කරනුයේ ලබන නව වසර තමාට මෙන් ම රටට හා ලෝකයටත් කෙසේ බලපාන්නේ ද යන කරුණ ය. ඒ සඳහා බොහෝ අනාවැකිකරුවන් භාවිත කරනු ලබන්නේ ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්තයන් ය. නැතහොත් ගණිතමය සිද්ධාන්තයන් ය. මේ අතරට යම් යම් ආගමික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන් ද ඉදිරිපත් ව අනාවැකි පවසන අවස්ථා මෙකල දක්නට ලැබෙයි.

July 2020

ශ්‍රී අංගුලිමාල මහා සෑයේ උතුම් ධාතු නිධානය

By |July 10th, 2020|Categories: Special News|

මහා තෙද ඇති මහා බල ඇති මහා අනුකම්පා ඇති අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හලාවත, බිංගිරිය-බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රීමත් අංගුලිමාල අරහන්ත ධාතු නිධානය ඇසළ පුන් පෝදා අසිරිමත් අයුරින් සිදුවිය.

April 2020

15-7. එක්තරා උපාසකයෙකුගේ කථා වස්තුව-ධම්මපදය

By |April 26th, 2020|Categories: 15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සෙතසුව සැළසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයටවත් පත්වීමට පින තියෙනවා නම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා.

15-6. සැදැහැවත් කුලදැරියකගේ කථා වස්තුව- ධම්මපදය

By |April 19th, 2020|Categories: 15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අලුත් මනාලියත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණ පාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ.

Go to Top