दिया बुझ गया !!! – දියා බුඣ ගයා !!! – පහන නිවිල ගියා !!!

अंधेरे में हम रहते थे – भगवान की धरती में
अंधेरे में हम रहते थे – भगवान की धरती में

අන්ධේරේ හම් රෙහතේ ථේ – භගවාන් කී ධර්තී මේ
අන්ධේරේ හම් රෙහතේ ථේ – භගවාන් කී ධර්තී මේ

අපි සිටියා අඳුරේ – සම්බුදුන් පහළ වූ මෙ බිමේ
අපි සිටියා අඳුරේ – සම්බුදුන් පහළ වූ මෙ බිමේ

आते हैं हम संसार में – जाते हैं हम संसार में

ආතේ හෙඉං හම් සංසාර් මේ – ජාතේ හෙඉං හම් සංසාර් මේ

සසරේ එන අය වෙමු අපි – සසරේ යන අය වෙමු අපි

पार दीखाने वाले – कौन है पार दीखाने वाले

පාර දිඛානේ වාලේ – කෞන් හෙඉ පාර දිඛානේ වාලේ

එතෙරක් සසරේ පෙන්වන්නා – කවුදෝ එතෙරක් සසරේ පෙන්වන්නා

देखो देखो आया है – लंका से वो आया हे
देखो देखो आया है – लंका से वो आया हे

දේඛෝ දේඛෝ ආයා හෙඉ – ලංකා සේ වෝ ආයා හෙඉ
දේඛෝ දේඛෝ ආයා හෙඉ – ලංකා සේ වෝ ආයා හෙඉ

අන්න බලන් ඔහු ඇවිත් ඉන්නවා – ලංකාවෙන් ඔහු ඇවිත් ඉන්නවා
අන්න බලන් ඔහු ඇවිත් ඉන්නවා – ලංකාවෙන් ඔහු ඇවිත් ඉන්නවා

बुद्ध वाणी के दिया जलाके – हमको पार दिखाया

බුද්ධ වාණී කී දියා ජලාකේ – හම්කෝ පාර දිඛායා

සම්බුදු දහමේ පහනක් දල්වා – අපට පෙන්නුවා එතෙරක් සසරේ

प्यार की रौशनी से – ज्ञान की रौशनी से

පෙයාර් කී රෝෂ්නී සේ – ග්‍යාන් කී රෝෂ්නී සේ

ආදරයේ පහන් එළියෙන් – නුවණේ පහන් එළියෙන්

मानवता की रौशनी से – हम को राह दिखाया

මානවතා කී රෝෂ්නී සේ – හම්කෝ රාහ දිඛායා

මිනිස්කමේ පහන් එළියෙන් – ඔහු අපිට පාර පෙන්නුවා

पुण्य-पाप की मार्ग दिखाया – सर्वोत्तम निर्वाण दिखाया

පුණ්‍ය පාප කී මාර්ග දිඛායා – සර්වෝත්තම් නිර්වාණ දිඛායා

පින්පව් ගැන පාර පෙන්නුවා – හැමට උතුම් අම නිවන පෙන්නුවා

चारो तरफ से बादल घिर के – अचानक तूफान आया

චාරෝං තරෆ් සේ බාදල් ඝිර්කේ – අචානක් තූෆාන ආයා

හතර අතින් වැහිවළා ඇද වැටී – හදිසියේ කුණාටුවක් හැමුවා

हमारे दिया लंका वाले – भन्ते कुसलचित्त गुरु जी बुझाया !

හමාරේ දියා ලංකා වාලේ – භන්තේ කුසලචිත්ත ගුරු ජී බුඣායා!

අපගේ ලංකා පහන – කුසලචිත්ත ගුරු දෙවිඳුන් නිවිල ගියා!

क्यो इतना जल्दी – दिया बुझाया ! दिया बुझाया ! दिया बुझाया !

ක්‍යෝ ඉතනා ජල්දි දියා බුඣායා! දියා බුඣායා! දියා බුඣායා!

අයියෝ ඇයි මෙතරම් හනිකට – පහන නිවී ගියේ! පහන නිවී ගියේ! පහන නිවී ගියේ!

අපවත් වී වදාළ කුසලචිත්ත හිමියන්ගේ දේහය බුද්ධගයාවට වැඩමවන අතරමග පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද්දකි.

පින්වත් හොරොව්පතානේ කුසලචිත්ත ස්වාමීන් වහන්සේට අවසන් ගෞරව දක්වන අවස්ථාවෙහි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මෙය හින්දි භාෂාවෙන් ගායනා කරන ලදී.