“සිරිමත් වෙසතුරු දාව” ග්‍රන්ථ රත්නය එළිදැක්වෙයි
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි...
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි...
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...
2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය...
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිංහලට අනුවාදිත වෙස්සන්තර ජාතකය නවතම සදහම් ප්‍රකාශනයක්...
එළඹෙන මහමැතිවරණයේදී රටේ මහජනතාවගේ යහපත උදෙසා නාමයෝජනා ලබානොදිය යුතු පුද්ගලයන් පිළිබඳ සඳහන් ලිපියක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගරු ජනාධිපතිතුමා වෙත සහ අගමැතිතුමා වෙත යොමුකොට තිබේ.
ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන....
ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ […]
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019 දෙසැම්බර් මාසයේදී සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ....
උඳුවප් පුන් පොහෝ දිනක සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දෙරණට වැඩමවීම අනුස්මරණය කරමින් ඩුබායිහි පිහිටි මහමෙව්නාව පින්බිමේ වැඩ සිටින උතුම් බෝධිරාජයාණන් වහන්සේට සැදැහැ සිත් පෙරටුව අසිරිමත් පුෂ්ප ඡත්‍රයකින් උපහාර පූජාවක් කරන ලදී. මේ උතුම් පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!