අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්මදින සැමරුම් උළෙල (ඡායාරූප)
2019 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමන්ගේ උදාර චින්තනය ජනගත කිරීම තුළින් සිංහල ජාතිය අවදි කරනු වස්, 5000 ක පමණ තරුණ දෙමාපියන් සහ යොවුන් දූ පුතුන් සහභාගී වූ "සිරි දම්පල් අභිනන්දන" පුණ්‍යමහෝත්සවය 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.