පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවෙමින් තිබූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු දැන් අවසන් වී තිබේ. මේ සඳහා දේශීය මෙන්ම විදේශීය සැදැහැවතුන් විශාල පිරිසකගේ මූල්‍යමය දායකත්වය ලැබුණි. ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය යෙදවූ එම සැදැහැවතුන් සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා!

එමෙන්ම මේ සඳහා ශ්‍රමයෙන් දායක වුන සියලු දෙනාටත් දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටත් මේ ගෞතම බුදු සසුනේ දී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදාවේවා!

සාදු! සාදු! සාදු!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවෙමින් තිබූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැ…

Posted by Mahamevnawa Monastery on Wednesday, April 1, 2015