මව්බිම වෙනුවෙන් එක්වෙමු එළවළු බෙදා දීමේ පුණ්‍ය ක‍්‍රියාන්විතය
අපගේ ගොවි මහතුන්ගේ දහඩිය මහන්සියෙන් ඵලදැරූ එළවළු අස්වැන්න විනාශ වන්නට නොදී දුප්පත් ගම්මානවල ජනතාව වෙත සහ ප‍්‍රත්‍ය පහසුව අඩු විහාරස්ථාන, ආරණ්‍ය සේනාසන, වැඩිහිටි නිවාස සහ ළමා නිවාස වෙත නොමිලේ පරිත්‍යාග කරනු පිණිස....










