සෑම වර්ෂයක ම පෙබරවාරි මාසයේ යොවුන් ඔබ වෙනුවෙන් ම පැවැත්වෙන,
තාරුණ්‍යය අඳුරු කර නොගෙන යා යුතු මග පැහැදිලිව කියා දෙන

යොවුන් දහම් සක්මන

විශේෂ සදහම් වැඩසටහන

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන්

පෙබරවාරි 10 ඉරිදා
සවස 1.00 සිට සවස 6.00 දක්වා

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී..

ඇතුලුවීම නොමිලේ

විමසීම් : 070 38 88 222